• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගල්වලින් පහරදී අයෙකු මරුට

16 February 2021
in දේශීය

දන්කොටුව, ඇටියාවල ප්‍ර දේශයේදී පුද්ගලයෙකුට හිසට ගල්වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල වී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15) දින දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබු එම පුද්ගලයා දන්කොටුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් වු ඇටියාවල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ කලක සිට තිබු පුද්ගලික ආරවුලක් දුර දිග යාම නිසා මෙම ඝාතනය සිදු ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දන්කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Post Views: 7
Previous Post

ලෝක් ඩවුන් කරන්නේ නෑ – හමුදාපති ශවේන්ද්‍ර

Next Post

VERDANT VILLAS මීගමුව, නිවාස ව්‍යාපෘතියේ නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

editor

editor

Next Post

VERDANT VILLAS මීගමුව, නිවාස ව්‍යාපෘතියේ නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved