• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහම් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාවේ පසුබෑමක්

31 May 2026
in දේශීය, පුවත්
දහම් අධ්‍යාපනය ලබන  සිසුන් සංඛ්‍යාවේ පසුබෑමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 2025 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාවට අනුව, පසුගිය වසර පහක කාලය තුළ (2021 – 2025) මෙරට දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇත.
මෙම දත්තයන්ට අනුව, 2021 වර්ෂයේ දී සිසුන් 2,287,585ක් දහම් අධ්‍යාපනය ලබා ඇති අතර, 2025 වර්ෂය වන විට එම සංඛ්‍යාව 1,647,166 දක්වා පහත වැටී ඇත. ඒ අනුව, සමස්ත සිසුන් සංඛ්‍යාව 640,419කින් අඩුවී ඇති බව වාර්තා වේ. වසරින් වසර දහම් අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ සංඛ්‍යාව සලකා බලන විට, 2022 වර්ෂයේදී සිසුන් 2,191,101ක් දහම් අධ්‍යාපනය ලබා ඇත. 2023 වර්ෂයේදී එම සංඛ්‍යාව 2,048,460ක් වූ අතර 2024 වර්ෂයේදී දහම් පාසල්වල සිසුන් 1,816,526ක් අධ්‍යාපනය ලබා තිබේ. 2025 වර්ෂයේ දත්ත අනුව, දිස්ත්‍රික්ක 23ක දහම් පාසල් 10,810ක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් ක්‍රියාත්මක දහම් පාසල් සංඛ්‍යාව 10,204කි.
Post Views: 1
Previous Post

බුදුපුත් සුරක්ෂා රක්ෂණයට හිමිවරු 8853ක් සහ දසසිල් මෑණිවරු 404ක්

Next Post

කළු තේ අපනයනය පහළට

Editor TTV News

Editor TTV News

Next Post
කළු තේ අපනයනය  පහළට

කළු තේ අපනයනය පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved