• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුදුපුත් සුරක්ෂා රක්ෂණයට හිමිවරු 8853ක් සහ දසසිල් මෑණිවරු 404ක්

31 May 2026
in දේශීය, පුවත්
බුදුපුත් සුරක්ෂා රක්ෂණයට  හිමිවරු 8853ක් සහ  දසසිල් මෑණිවරු 404ක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන යටතේ මේ වන විට භික්ෂූන් වහන්සේලා 8853 නමක් සහ දසසිල් මෑණිවරුන් 404 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මෑණිවරුන් රෝගීව රෝහල් ගතවූ විට වෛද්‍ය සහ රෝහල් ගාස්තු ලබා දීමයි. මෙම වසරේ මුල් මාස නවය තුළ වෛද්‍ය සහ රෝහල් ගාස්තු ඉල්ලීම් 23ක් සඳහා රුපියල් 986,481ක මුදලක් ගෙවා ඇත. වෙනත් රක්ෂණ ක්‍රමයකින් ආවරණය නොවන භික්ෂූන් වහන්සේලා සහ දසසිල් මෑණිවරුන් මෙම රක්ෂණ ක්‍රමය සඳහා ලියාපදිංචි කර හිමිකම් පතක් නිකුත් කරනු ලබයි. මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ආකෘති පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්ගෙන් ලබා ගත හැකිය.
Post Views: 9
Previous Post

ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානමක

Next Post

දහම් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාවේ පසුබෑමක්

Editor TTV News

Editor TTV News

Next Post
දහම් අධ්‍යාපනය ලබන  සිසුන් සංඛ්‍යාවේ පසුබෑමක්

දහම් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාවේ පසුබෑමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved