• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 60කට පසු මෙට්ෆෝමින් ගැන අලුත්ම සොයාගැනීමක් මොළයත් ක්‍රියාකාරී ඉලක්කයක් බව හෙළිවෙයි

5 August 2026
in පුවත්
වසර 60කට පසු මෙට්ෆෝමින් ගැන  අලුත්ම සොයාගැනීමක් මොළයත් ක්‍රියාකාරී ඉලක්කයක් බව  හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකය පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන් දිනපතා භාවිත කරන ප්‍රධානතම ඖෂධයක් වන ‘මෙට්ෆෝමින්’ (Metformin) පිළිබඳව ‘Science Advances’ විද්‍යාත්මක සඟරාවේ පළ වූ නවතම පර්යේෂණයකින් විස්මිත තොරතුරු අනාවරණය වී තිබේ.
1922 දී නිපදවා දශක හයක් තිස්සේ දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා රුධිර සීනි මට්ටම පාලනය කිරීමට භාවිත කරන මෙම ඖෂධය ක්‍රියාත්මක වන්නේ අක්මාව හරහා පමණක් බව මෙතෙක් විද්‍යාඥයින් විශ්වාස කළද, නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එය අපගේ මොළය සමඟද සෘජුවම සම්බන්ධ වන බවයි.
ඇමෙරිකාවේ බේලර් වෛද්‍ය විද්‍යාලයේ ස්නායු ජීව විද්‍යාඥ මකොටෝ ෆුකුඩා සහ ඔහුගේ කණ්ඩායම විසින් කරන ලද පර්යේෂණයකදී, මීයන්ගේ මොළයේ හයිපොතැලමසයේ විශේෂිත ප්‍රදේශයක පිහිටි ‘Rap1’ ප්‍රෝටීනය ඉවත් කරන ලද අවස්ථාවක මෙට්ෆෝමින් ඖෂධයට රුධිර සීනි මට්ටම පාලනය කිරීමට නොහැකි වී ඇත. ඉන්සියුලින් සහ GLP-1 වැනි අනෙකුත් ඖෂධ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවද, මෙට්ෆෝමින් සාර්ථක වීමට නම් මොළයේ ඇති මෙම Rap1 ප්‍රෝටීනය අත්‍යවශ්‍ය වන බව මෙයින් තහවුරු විය.
Post Views: 0
Previous Post

කීකරු පූජකයෙකු වන්න කාදිනල්තුමා නවක පූජකයින්ගෙන් ඉල්ලීමක් කරයි

Next Post

පළාත් 4ක් දැඩි අවදානමේ මී උණ, ඩෙංගු, පාචනය ඇතුළු රෝග ගැන PHI සංගමයෙන් හදිසි අනතුරු ඇඟවීම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved