• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කීකරු පූජකයෙකු වන්න කාදිනල්තුමා නවක පූජකයින්ගෙන් ඉල්ලීමක් කරයි

5 August 2026
in පුවත්
කීකරු පූජකයෙකු වන්න   කාදිනල්තුමා නවක පූජකයින්ගෙන්  ඉල්ලීමක් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පූජකවරය යනු ලෝකයේ වෙනත් වෘත්තීන්ට වඩා උතුම්ම සේවාවක් බවත්, ත්‍රිවැදෑරු පෙරොන්දු අතර කීකරුකම මුල් කරගනිමින් කටයුතු කිරීම පූජකවරයේ ප්‍රධාන ලක්ෂණයක් බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර ඇත. “මාගේ කැමැත්ත නොව ඔබවහන්සේගේ කැමැත්ත වේවා” යන්න ජීවිතයට මුල් බැස ගෙන ක්‍රියා කළ යුතු බව අවධාරଣ කළ උන්වහන්සේ, ලැබෙන පූජක පත්වීම සතුටින් භාර ගෙන අගරදගුරුතුමන්ට කීකරු පූජකයකු වන ලෙස නවක පූජකයින්ගෙන් ඉල්ලා සිටියහ.
කොළඹ අගරදගුරු පදවියේ පූජකවරම් ප්‍රදානය 2026 ජූලි මස 25 වන සෙනසුරාදා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, සහයක රදගුරු හිමිපාණන්ගේ සහ කොළඹ අගරදගුරු පදවියේ පූජාප්‍රසාදීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී නවක පූජා ප්‍රසාදීන් වහන්සේලා සතර දෙනෙකුට පූජක වරම් ලබා දෙන ලදී:
* ලාසාල් ප්‍රියන්කර සහෝදරතුමන් (මීගමුව කට්ටුව මීසම)
* සලාන්ක මධුෂාන් සහෝදරතුමා (දළුගම මීසම)
* අසිත ලක්මාල් සහෝදරතුමා (වෑවල මීසම)
* ශේෂාන් දිල්රුක් සහෝදරතුමන් (කිරිමැටියාගාර මීසම)
Post Views: 1
Previous Post

රටේ ජනතාවට තවත් සහන… රුපියල් බිලියන 100ක සහන පැකේජයක් අනුමත කරයි

Next Post

වසර 60කට පසු මෙට්ෆෝමින් ගැන අලුත්ම සොයාගැනීමක් මොළයත් ක්‍රියාකාරී ඉලක්කයක් බව හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 60කට පසු මෙට්ෆෝමින් ගැන  අලුත්ම සොයාගැනීමක් මොළයත් ක්‍රියාකාරී ඉලක්කයක් බව  හෙළිවෙයි

වසර 60කට පසු මෙට්ෆෝමින් ගැන අලුත්ම සොයාගැනීමක් මොළයත් ක්‍රියාකාරී ඉලක්කයක් බව හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved