• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාකාංගණයට නවීන විද්‍යුත් කාලගණන පද්ධතියක්

24 July 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාකාංගණයට නවීන විද්‍යුත් කාලගණන පද්ධතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකාංගණය වසර 25කට පසුව ප්‍රථම වතාවට නවීන විද්‍යුත් කාලගණන පද්ධතියකින් (Electronic Timing System) සහ ජාත්‍යන්තර මට්ටමේ නවීන තරග උපකරණවලින් සමන්විත කර තිබේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය සුගත තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (24) මෙම නවීකරණය කරන ලද පහසුකම් නිල වශයෙන් ක්‍රීඩකයින් වෙත පවරා දෙන ලදී. දශක දෙකකට වැඩි කාලයක් භාවිත කළ පැරණි පද්ධති වෙනුවට ස්ථාපනය කළ මෙම නව විද්‍යුත් කාලගණන ඔරලෝසු, ටච් පෑඩ් පද්ධතිය (Touch pad system), ඩිජිටල් ප්‍රදර්ශන පුවරුව සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආරම්භක පුවරු (Starting blocks) මගින් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණු සහ තරග අත්දැකීමක් හිමිවනු ඇත.
Post Views: 5
Previous Post

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

Next Post

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර වංචාවට එරෙහි විරෝධතා තවදුරටත් සාකච්ඡා අසාර්ථකයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved