• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ වරප්‍රසාද නැතිව සාමාන්‍ය මගීන් සමඟ Economy Class හි ටෝකියෝ ගිය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

13 October 2026
in දේශීය, පුවත්
විශේෂ වරප්‍රසාද නැතිව සාමාන්‍ය මගීන් සමඟ Economy Class හි ටෝකියෝ ගිය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ජපානයේ ටෝකියෝ නුවර බලා ගමන් කිරීමේදී සාමාන්‍ය ගුවන් මගීන් සමඟ Economy Class පන්තියේ ගමන් කර තිබේ.
රාජ්‍ය උත්සවයකට සහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.
රාජ්‍ය නිලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සඳහා වැයවන පිරිවැය අවම කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ දැක්වේ.
අමාත්‍යවරයා සාමාන්‍ය ගුවන් මගීන් සමඟ Economy Class හි ගමන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද අවධානය යොමුව තිබේ.
Post Views: 14
Previous Post

මෙට්‍රික් ටොන් 900ක එසවීමේ ධාරිතාවකින් යුත් ලංකාවේ විශාලතම දොඹකරය Advantis මෙහෙයුම්වලට එක්වෙයි

Next Post

කොළඹ ගංවතුර අවදානම අවම කිරීමට ඇළ මාර්ග හා කාණු පද්ධති සති දෙකක් තුළ පිරිසිදු කරන්නැයි අගමැතිනියගෙන් නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved