• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් 02 ක් හුදෙකලා කෙරේ

6 May 2021
in දේශීය

නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 02 ක් අද (06) පෙරවරු 6.25 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙසේ හුදකලා කර ඇති ස්ථානවන්නේ…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත් සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය යන ග්‍රාම නිලධාරි වසම් මෙසේ හුදෙකලා කර ඇත.

 

Post Views: 17
Previous Post

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!

Next Post

පෝට්සිටි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 18 වනදා පාර්ලිමේන්තුවට – කථානායක

editor

editor

Next Post

පෝට්සිටි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබන 18 වනදා පාර්ලිමේන්තුවට - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved