• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සලේගේ වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරුන් 10ක් සහ රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයට

6 October 2026
in දේශීය, පුවත්
සලේගේ වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරුන් 10ක් සහ රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ජාතික රෝහලෙන් මුදා නොහැරීමට අදාළ වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරුන් 10 දෙනා සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අද (06) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර රඳවා ප්‍රශ්න කරන සුරේෂ් සලේ මහතා මේ වනවිට ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
පසුගිය 28 වැනිදා වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට හැකි බවට රෝහල් අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණද, ඔහු මුදාහැර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.
සලේ මහතා මුදාහැරීමට නොහැකි බව සඳහන් කරමින් පෝෂණවේදීන්, මනෝ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් වෛද්‍ය වාර්තාවක් නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව එම වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නොතීසි නිකුත් කර තිබේ.
Post Views: 5
Previous Post

ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු පමණ හඳුනාගන්නා අතර, තිදෙනෙකු පමණ මියයන බවට ද​රුණු අනාවරණයක්

Next Post

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ දිලිත් ජයවීර අතර හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ දිලිත් ජයවීර අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ දිලිත් ජයවීර අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved