රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කරනු ලැබූ අතර, ඒ අනුව මෙම නව නියෝගය යටතේ ඔහු තවත් දින 90ක කාලයක් රඳවා තබා ගැනීමට නියමිතය.
Post Views: 1