• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගයට එරෙහි පෙත්සම සලකා බැලේ

7 May 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේගේ  රැඳවුම් නියෝගයට එරෙහි  පෙත්සම සලකා බැලේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය. මෙහිදී පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සුරේෂ් සලේ මහතා ඉන්දියාවේ පුහුණු පාඨමාලාවක නිරතව සිටි බවත්, ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්ය. චැනල් ෆෝ නාලිකාවට අසාද් මවුලානා කළ ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවා සාක්ෂිමය වටිනාකමකින් තොර බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක රඳවා තැබීමෙන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කළේය. මේ පිළිබඳව වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා, වැඩිදුර කරුණු දැක්වීම් ජුනි මස 04 වැනිදා දක්වා කල් තැබීය.
Post Views: 1
Previous Post

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන දුරකථන වංචා පිළිබඳ විශේෂ නිවේදනයක්

Next Post

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

Editor TTV News

Editor TTV News

Next Post
ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට  කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF' අගයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුළු උයනේ හිමිකරු  නිදහස් කළ බවට පළ වූ  පුවත් අසත්‍යයි

කුරුළු උයනේ හිමිකරු නිදහස් කළ බවට පළ වූ පුවත් අසත්‍යයි

7 May 2026
ඊශ්‍රායල ගුවන් ගමන්  යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු  අද දිවයිනෙන් පිටත්ව යයි

ඊශ්‍රායල ගුවන් ගමන් යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යයි

7 May 2026
මැයි 15 සිට  PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයට  දැවැන්ත පිම්මක්

මැයි 15 සිට PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයට දැවැන්ත පිම්මක්

7 May 2026
අස්වැසුම ලක්ෂ 5,000ක අතිරික්ත ගෙවීම මූල්‍ය විනය බිඳවැටීමක්

අස්වැසුම ලක්ෂ 5,000ක අතිරික්ත ගෙවීම මූල්‍ය විනය බිඳවැටීමක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුළු උයනේ හිමිකරු  නිදහස් කළ බවට පළ වූ  පුවත් අසත්‍යයි

කුරුළු උයනේ හිමිකරු නිදහස් කළ බවට පළ වූ පුවත් අසත්‍යයි

7 May 2026
ඊශ්‍රායල ගුවන් ගමන්  යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු  අද දිවයිනෙන් පිටත්ව යයි

ඊශ්‍රායල ගුවන් ගමන් යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved