• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

7 May 2026
in දේශීය, පුවත්
ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට  කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට පසුගිය මැයි 4 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවීම ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් සන්ධිස්ථානීය තීරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අගය කරයි.
මෙම ප්‍රඥප්තිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් වන අතර දරුවන් ආයතනගත කිරීම වෙනුවට ආරක්ෂිත පවුල් පරිසරයක් තුළ හැදී වැඩීම තහවුරු කෙරේ. යුනිසෙෆ් සහ රජය එක්ව ගත් උත්සාහයන් නිසා 2018 වසරෙන් පසු ආයතනගතව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සියයට 30කින් අඩු වී ඇති අතර පසුගිය වසර පහ තුළ ළමුන් 6,000කට අධික පිරිසක් ආයතනගත වීම වළක්වා ගැනීමට හැකි වී තිබේ. කෙසේ වෙතත් තවමත් දරුවන් 8,000කට වැඩි පිරිසක් නේවාසික රැකවරණ ආයතනවල සිටින අතර ඉන් බහුතරයකගේ දෙමාපියන් ජීවතුන් අතර සිටින බව ද අනාවරණය වී ඇත.
දරිද්‍රතාවය සහ අපයෝජනය වැනි හේතු මත දරුවන් පවුලෙන් වෙන් කිරීම වැළැක්වීම මෙම ප්‍රඥප්තියේ ප්‍රධාන අරමුණයි. මෙම ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ පවුල් සඳහා උපකාරක සේවා පුළුල් කිරීමට රජය සහ සිවිල් සමාජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව යුනිසෙෆ් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Post Views: 1
Previous Post

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගයට එරෙහි පෙත්සම සලකා බැලේ

Next Post

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හදිසි තත්ත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  වැඩි ඡන්දයෙන්  සම්මත වෙයි

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුළු උයනේ හිමිකරු  නිදහස් කළ බවට පළ වූ  පුවත් අසත්‍යයි

කුරුළු උයනේ හිමිකරු නිදහස් කළ බවට පළ වූ පුවත් අසත්‍යයි

7 May 2026
ඊශ්‍රායල ගුවන් ගමන්  යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු  අද දිවයිනෙන් පිටත්ව යයි

ඊශ්‍රායල ගුවන් ගමන් යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යයි

7 May 2026
මැයි 15 සිට  PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයට  දැවැන්ත පිම්මක්

මැයි 15 සිට PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයට දැවැන්ත පිම්මක්

7 May 2026
අස්වැසුම ලක්ෂ 5,000ක අතිරික්ත ගෙවීම මූල්‍ය විනය බිඳවැටීමක්

අස්වැසුම ලක්ෂ 5,000ක අතිරික්ත ගෙවීම මූල්‍ය විනය බිඳවැටීමක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුළු උයනේ හිමිකරු  නිදහස් කළ බවට පළ වූ  පුවත් අසත්‍යයි

කුරුළු උයනේ හිමිකරු නිදහස් කළ බවට පළ වූ පුවත් අසත්‍යයි

7 May 2026
ඊශ්‍රායල ගුවන් ගමන්  යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු  අද දිවයිනෙන් පිටත්ව යයි

ඊශ්‍රායල ගුවන් ගමන් යළි ඇරඹේ ශ්‍රමිකයින් 47 දෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved