• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 26ක් ඔලිම්පික් පදක්කමක් නැත්තේ පරිපාලකයින් නිසයි!

සුසන්තිකාගෙන් සැර හෙළිදරව්වක්

12 July 2026
in දේශීය, පුවත්
වසර 26ක්  ඔලිම්පික් පදක්කමක් නැත්තේ  පරිපාලකයින් නිසයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍ර්‍රී ලංකාවට පසුගිය වසර 26 ක කාලය තුළ ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට නොහැකි වී තිබෙන්නේ හිටපු ක්‍රීඩා පරිපාලකයින්ගේ වැරදි සහගත ක්‍රියාකලාපය නිසා බව ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මේ අදහස් පළ කළේ අයි.ටී.එන්. (ITN) නාළිකාවේ විකාශය වන ස්පෝර්‌ට්ස් ෆේස් ටු ෆේස් (Sports Face To Face) වැඩසටහනට එක්වෙමිනි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සහ නිසි සැලසුම් සකස් කිරීම වෙනුවට, අතීතයේ සිටම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැවති අදූරදර්ශී පරිපාලන තීරණ හේතුවෙන් ශ්‍ර්‍රී ලංකා ක්‍රීඩාව විශාල පසුබෑමකට ලක්ව ඇති බව ඇය එහිදී පෙන්වා දුන්නාය. එම පරිපාලකයින් තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට ක්‍රීඩා සංගම් භාවිත කිරීම ඔලිම්පික් මට්ටමේ සාර්ථකත්වයක් ලැබීමට විශාල බාධාවක් වූ බව ඇය අවධාරණය කළාය.
ශ්‍ර්‍රී ලංකාව ඔලිම්පික් ඉතිහාසයේ අවසන් වරට පදක්කමක් දිනාගනු ලැබුවේ 2000 වසරේදී වන අතර, එතැන් සිට මේ දක්වා වසර 26 ක් ගතවී තිබුණද ජාත්‍යන්තර තලයේ ඉහළම ජයග්‍රහණයක් වාර්‌තා කිරීමට මෙරටට නොහැකි වී තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින මෙම ව්‍යුහාත්මක ගැටළු නිරාකරණය කරමින් දක්ෂ ක්‍රීඩකයින්ට නිසි ඇගයීමක් සහ අවස්ථාවක් ලබා දීම වර්‌තමාන ක්‍රීඩා පාලනාධිකාරීන්ගේ වගකීමක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 1
Previous Post

ලොව ප්‍රබල AI නායකයන් දෙදෙනාගේ සටන යළි ඇවිළෙයි!

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්…

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්…

මීගමුව බන්ධනාගාර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved