• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

15 September 2020
in දේශීය

පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක තරුණයෙකුගේ මළ සිරුර ලියන්වල පාලම අසල ඇලේ තිබියදී සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 11 වනදා එම තරුණයා අතුරුදහන් වී ඇති බව ඔහුගෙ මව විසින් 12 වනදා පාදුක්ක පොලිසියට සිදු කල පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශන සිදු කර තිබේ.

එම පැමිණිල්ලට අනුව මවගේ අනියම් සැමියා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වු ගලදෙර, පාදුක්ක ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් වැඩිදුර සිදු කල ප්‍රශ්ණ කිරීම්වලදී හෙලිව ඇත්තේ මිය ගිය තරුණයා හා සැකකරු අතර ඇති වු ආරවුලක මත ලියන්වල පාලම අසලදී සැකකරු විසින් මෙම තරුණයාට මත්පැන් පානය කිරීමට දී ඔහුගේ අත්දෙක ගැටගසා වතුරට තල්ලුකර ඇති බවට ප්‍රකාශ කර තිබේ.

පාදුක්ක පොලිසිය විසින් ඊයේ (14) දින පෙරවරුවේ ලියන්වල පාලම අසල ඇලේ තිබී තරුණයාගේ මෘත ශරීරය සොයා ගෙන ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් හෝමගම මහසේත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතයි. මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි. සැකකරු අද (15) දින හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post Views: 27
Previous Post

පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කරන්න ජනපතිගෙන් උපදෙස් රැසක්

Next Post

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ අවධානය

editor

editor

Next Post

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved