• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු එප්පාවලදී අත්අඩංගුවට

25 August 2020
in දේශීය

එප්පාවල, ඉහල හල්මිල්ලෑව ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයෙකු හා මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු ස්ත්‍රී දුෂණයක් සිදු කිරීම, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීම සහ තවත් අපරාධයන් 18 ක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණ වී තිබෙන බවයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩයාමක් විසින් වැඩිදුරටත් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී කාර් රථය තුල සුක්ෂමව සඟවා තිබු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් හා පතරොම් 03 ක් සොයා ගැනීමට හැකීව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ත් වු ගෝණහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු දින දෙකක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 21
Previous Post

වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

Next Post

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම අද (25) එළිදැක්වේ.

editor

editor

Next Post

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම අද (25) එළිදැක්වේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved