• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 3150 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

23 July 2020
in දේශීය

කෘත්‍රිමව සකස් කල මත්ද්‍රව්‍ය අඩංගු කරන ලද මුද්දර 3150 ක් සමඟ සැකකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අද (23) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු කොල්ලුපිටිය, බගතලේ පාර ප්‍ර දේශයේ නවාතැන්පලකදී මත්වීම සඳහා භාවිතා කරන කෘත්‍රීමව සකස් කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු LSD මුද්දර 3150 ක් සන්තකයේ තිබු අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වු කෝකිල පාර, වැල්ලවත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්දයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශනය පවත්වනු ලබයි.

 

Post Views: 22
Previous Post

දරුවා දහම්පාසල් යවලා දෙමාපියන් හොරුන්ට ඡන්දේ දෙනවා – ජවිපෙ වසන්ත කියයි

Next Post

අද (24) සහ හෙටත් (25) තැපැල් ජන්දයට අවස්ථාව

editor

editor

Next Post

අද (24) සහ හෙටත් (25) තැපැල් ජන්දයට අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved