27 April 2024
#දේශීය

දරුවා දහම්පාසල් යවලා දෙමාපියන් හොරුන්ට ඡන්දේ දෙනවා – ජවිපෙ වසන්ත කියයි

ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය අවම මට්ටමක පවතින බවත් දෙමාපියන් දරුවන් පාසලට, දහම්පාසලට යවා හොරුන්ට, කසිප්පු වෙලෙන්දොන්ට ඡන්දය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය විසින් මෙහෙයවන 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද? යන වැඩසටහනට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ජනතාව විසින් ලබන අගොස්තු 06 වනදා ඇස් අරින තින්දුවක් ලබා දිය යුතු බවයි.

වසන්ත සමරසිංහ මහතා සමඟ සිදු කල සම්පුර්ණ සංවාදය පහත අපගේ යුටියුබ් චැනල් ඔස්සේ නැරඹිය හැකිය.

මෙතනින් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *