• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බටහිර බෙංගාලයේ 15 වසරක මමතා පාලනය නිමයි සුවෙන්දු අධිකාරි මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

10 May 2026
in පුවත්, විදෙස්
බටහිර බෙංගාලයේ  15 වසරක මමතා පාලනය නිමයි  සුවෙන්දු අධිකාරි මහ ඇමති ලෙස  දිවුරුම් දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 15ක් පුරා පැවති මමතා බැනර්ජිගේ පාලනය පරාජයට පත් කරමින්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ (BJP) සුවෙන්දු අධිකාරි ඊයේ (09) දිවුරුම් දුන්නේය. කොල්කටා නුවර පැවති මෙම ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද සහභාගී වූහ.
ආසන 294 කින් සමන්විත බටහිර බෙංගාල ප්‍රාන්ත සභාවේ ආසන 207ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වූ අතර, මමතා බැනර්ජිගේ තෘණමූල් කොංග්‍රසයට හිමිවූයේ ආසන 80ක් පමණි. මැතිවරණ දූෂණ චෝදනා එල්ල කරමින් මමතා බැනර්ජි බලය අත්හැරීම මුලදී ප්‍රතික්ෂේප කළද, ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් නව රජය පිහිටුවීමට මග පෑදුණි. මමතා බැනර්ජිගේ සමීපතම ගෝලයෙකු ලෙස දේශපාලනය ආරම්භ කළ 55 හැවිරිදි සුවෙන්දු අධිකාරි, බෙංගාලයේ පිහිටුවූ පළමු BJP රජයේ නායකයා ලෙස ඉතිහාසයට එක්වේ.
Post Views: 2
Previous Post

කොළඹ වරායට නුදුරු මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මෘත ශරීරයක් සොයාගැනේ

Next Post

රුසියානු – යුක්‍රේන අර්බුදය නිමාවට?

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු – යුක්‍රේන  අර්බුදය නිමාවට?

රුසියානු - යුක්‍රේන අර්බුදය නිමාවට?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ  අනාගතය තීරණය කරන  තීරණාත්මක බලකාය මෙන්න

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය තීරණය කරන තීරණාත්මක බලකාය මෙන්න

10 May 2026
මහනුවර – මහියංගන පාරේ  අද පෙරවරුවේ සිදු වූ මාරක ගැටුම ජීවිතයක් අකාලයේ නිමාවූ අයුරු

ශ්‍රී පාද වන්දනා වාරයේ  නිමාව සනිටුහන් වෙද්දී  සමනල කන්දෙන් ඇසෙන  විශේෂ ප්‍රකාශය මෙන්න

නාවලපිටිය නගරය මැදින්  ගලා යන මහා ජල කඳ  ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිටී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ  අනාගතය තීරණය කරන  තීරණාත්මක බලකාය මෙන්න

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය තීරණය කරන තීරණාත්මක බලකාය මෙන්න

10 May 2026
මහනුවර – මහියංගන පාරේ  අද පෙරවරුවේ සිදු වූ මාරක ගැටුම ජීවිතයක් අකාලයේ නිමාවූ අයුරු

මහනුවර – මහියංගන පාරේ අද පෙරවරුවේ සිදු වූ මාරක ගැටුම ජීවිතයක් අකාලයේ නිමාවූ අයුරු

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved