• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

1990 සුව සැරිය ගිලන්රථ සේවාව අක්‍රීය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට කළමනාකාරීත්වයෙන් නිල නිවේදනයක්

4 June 2026
in දේශීය, පුවත්
1990 සුව සැරිය ගිලන්රථ සේවාව  අක්‍රීය කර ඇති බවට  පළ වන වාර්තා අසත්‍ය බවට  කළමනාකාරීත්වයෙන් නිල නිවේදනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
1990 හදිසි ගිලන්රථ සේවාව (සුව සැරිය) අක්‍රීය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සේවාවේ කළමනාකාරීත්වය නිවේදනය කරයි. මෙම පුවත් මහජනතාව නොමඟ යවන සුළු බව අවධාරණය කරන කළමනාකාරීත්වය, දිවයින පුරා සුව සැරිය ගිලන්රථ සේවාව අඛණ්ඩව සහ සුපුරුදු පරිදි මෙහෙයුම් සිදු කරන බව සහතික කරයි.
සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පවතින කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කරමින් ජනතාවට බාධාවකින් තොරව අනාගතයේදීත් මෙම සේවාව ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි. එබැවින් මෙවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් නොමඟ නොයන ලෙස කළමනාකාරීත්වය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ආනයනික ද්‍රව්‍යවල මිල 10%කින් ඉහළ යාමේ අවදානමක්

Next Post

මෙවර පොසොන් සතිය ජූනි 26 සිට ජූලි 2 දක්වා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved