• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර පොසොන් සතිය ජූනි 26 සිට ජූලි 2 දක්වා

4 June 2026
in දේශීය, පුවත්
මෙවර පොසොන් සතිය  ජූනි 26 සිට ජූලි 2 දක්වා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පොසොන් කමිටුව නිවේදනය කරන්නේ මෙවර පොසොන් සතිය “අරහත් මිහිඳු මා හිමි ගුණ බලයෙන් යුද ගිනි නිවී යේවා” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. අරහත් මිහිඳු මාහිමියන් ප්‍රමුඛ දූත පිරිස ලක්දිවට වැඩම කර බුදු දහම හඳුන්වා දීමේ 2,534 වන සංවත්සරය සමරමින් මෙම පොසොන් සතිය ජූනි 26 වන දින සිට ජූලි 2 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙවරත් ජාතික පොසොන් උත්සවයේ කේන්ද්‍රස්ථානය ලෙස මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර අටමස්ථානය යන ඓතිහාසික පුදබිම් තෝරාගෙන තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් කමිටු සභාපති රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොසොන් කමිටු රැස්වීමේදී මේ පිළිබඳව තීරණය කෙරිණි. ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමි සහ අටමස්ථානාධිපති (වැඩබලන) පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමි ඇතුළු මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
උත්සව සමයේ මිහින්තලය සහ අනුරාධපුරය වෙත පැමිණෙන දහස් ගණනක් වන බැතිමතුන්ගේ පහසුව, සුබසාධනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත කළ දිනය සිහිපත් කරන අතිශය වැදගත් ආගමික හා සංස්කෘතික උත්සවයක් වන පොසොන් උත්සවය, මෙවරත් දැඩි භක්තියෙන් හා සාමූහිකත්වයෙන් සමරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 10
Previous Post

1990 සුව සැරිය ගිලන්රථ සේවාව අක්‍රීය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට කළමනාකාරීත්වයෙන් නිල නිවේදනයක්

Next Post

අඩු වියදම් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ලක්ෂ ගණනක් නිෂ්පාදනය කිරීමට පෙන්ටගනයේ සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
අඩු වියදම් මරාගෙන මැරෙන  ඩ්‍රෝන යානා ලක්ෂ ගණනක්  නිෂ්පාදනය කිරීමට  පෙන්ටගනයේ සැලසුම්

අඩු වියදම් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ලක්ෂ ගණනක් නිෂ්පාදනය කිරීමට පෙන්ටගනයේ සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved