• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැණි වරකා ගහටත් හෙන ගහලා

11 June 2018
in ක්‍රීඩා

දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නොමැති බවත්, එම සමෘද්ධිලාභීන්ට නැවත එය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කුරුණෑගල, හිරියාල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී පැවති රැස්වීමකට එක්වෙමින්.

එමෙන්ම සමෘද්ධි සහනාධාරය නැවත ලබාදීමේ ක්‍රියාවලියට සමගාමීව සමෘද්ධිය ආශ්‍රිත රැකියා ලබාදීමේ කටයුත්ත ද සිදුකරීමට අපේක්ෂා කරන බව මහලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ, සියලු අර්බුධ, ගැටලුකාරී තත්ත්වයන් සහ සියලු බෙදීම් නිවැරදි කොට ගෙන, එක්සත්ව, එක්සිත්ව, එක් පක්ෂයක් ලෙසින් 2020 දී තනි එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ජනතා අපේක්ෂා ඉටු කිරීමේ අරමුණ සහිත මැතිවරණ සටනට දැන් පක්ෂය අවතීර්ණ වී ඇති බවයි.

එමෙන්ම, කිනම් මාධ්‍ය සංදර්ශන සහිතව කටයුතු කළ ද පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය දැන් සමාජය ඉදිරියේ නිරාවරණය වී ඇති බවත්, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවති නියෝජ්‍ය කථානායකවරයා පත් කිරීමේ ඡන්ද විමසීම් අවස්ථාවේ දී එය හොඳින් පෙනී ගිය බවත් මහලේකම්වරයා මෙහි දී පැවසුවා.

පැණි වරකා ගහටත් හෙන ගහන්නා සේ අද පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් ජනතාවට දැකගත හැකි බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.

Post Views: 23
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

Next Post

සුදු රෙදි ගලවන්න – මරික්කාර් කියයි

editor

editor

Next Post

සුදු රෙදි ගලවන්න - මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved