• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ බලපෑම් මැද සිරියානු විදේශ ඇමති ලෙබනන නායකයන් හමුවෙයි!

3 July 2026
in පුවත්, විදෙස්
ඇමරිකාවේ බලපෑම් මැද සිරියානු විදේශ ඇමති ලෙබනන නායකයන් හමුවෙයි!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
සිරියාවේ විදේශ අමාත්‍ය අසාද් අල්-ෂයිබානි (Asaad al-Shaibani) මහතා නිල සංචාරයක් සඳහා ලෙබනනයට පැමිණ එරට ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තු කථානායකවරයා හමුවී විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. සිරියාවේ වත්මන් පාලනය මෙහෙයවන හිටපු කැරලිකාර කණ්ඩායම් සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර වසර ගණනාවක් තිස්සේ පැවති දරුණු ගැටුම්වලින් පසුව, දෙපාර්ශ්වය අතර මෙවැනි ඉහළ මට්ටමේ දේශපාලන සම්බන්ධතාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙහිදී ලෙබනන ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වෙත අදහස් දක්වමින් සිරියානු විදේශ ඇමතිවරයා කියා සිටියේ, ඉදිරියේදී අවශ්‍යතාවක් මතු වුවහොත් හිස්බුල්ලා සංවිධානයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ද සිරියාව විවෘතව සිටින බවයි. එක්සත් ජනපදයෙන් දැඩි පීඩනයක් එල්ල වුවද, ලෙබනනය තුළ කිසිදු හමුදාමය මැදිහත්වීමක් සිදු කිරීමට සිරියාවට අවශ්‍යතාවක් නොමැති බව ද දමස්කස් පාලනය මෙහිදී අවධාරණය කර ඇත. මේ අතර, හිස්බුල්ලා සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඊශ්‍රායලය අපොහොසත් වී ඇති බව පවසමින්, සිරියාවට “හිස්බුල්ලා ප්‍රශ්නය” විසඳිය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
Post Views: 11
Previous Post

අපේ රටේ අයට දඬුවම් කරන්න ජාත්‍යන්තර අධිකරණයට අයිතියක් නැහැ

Next Post

ගෘහණියක් ලෙස රඟපාමින් ත්‍රස්තයන්ට මුදල් රැස්කර දුන් ඇමරිකානු කාන්තාවක් FBI දැලට කොටු වෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ

වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන ඕනෑම අයෙක් බන්ධනාගාර නිල ඇඳුම ඇඳිය යුතුයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved