• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෘහණියක් ලෙස රඟපාමින් ත්‍රස්තයන්ට මුදල් රැස්කර දුන් ඇමරිකානු කාන්තාවක් FBI දැලට කොටු වෙයි!

3 July 2026
in පුවත්, විදෙස්
ගෘහණියක් ලෙස රඟපාමින් ත්‍රස්තයන්ට මුදල් රැස්කර දුන් ඇමරිකානු කාන්තාවක් FBI දැලට කොටු වෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) නමැති තහනම් ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරියෙකුට ඇමරිකානු ඩොලර් 30,000කට අධික ක්‍රිප්ටෝ (Cryptocurrency) මුදල් රහසිගතව යැවීමේ චෝදනාව මත නිව්යෝර්ක්හි ජීවත්වන 37 හැවිරිදි කැතරින් බෙත් වොෂ්බර්න් (Catherine Beth Washburn) නමැති කාන්තාවක් FBI ආයතනය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තමන් සාමාන්‍ය ගෘහණියක් (Stay-at-home mom) ලෙස හඳුන්වා දී තිබුණ ද, 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු “Direct Action Movement for Palestinian Liberation” නමැති අන්තවාදී කණ්ඩායමක් පිහිටුවා එහි නායිකාව ලෙස ක්‍රියා කර ඇති බව හෙළි වී ඇත. ගාසා හි සිටින පලස්තීන පවුල්වලට මානුෂීය ආධාර දෙන බව පවසමින් අන්තර්ජාලය හරහා ආධාරකරුවන් 1,300කට වැඩි පිරිසකගෙන් මුදල් එකතු කර ඇති ඇය, පසුව එම මුදල් බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ මුදල් බවට පත්කර ගාසා හි සිටින ත්‍රස්තවාදී සටන්කරුවෙකුගේ ඩිජිටල් පසුම්බියට (Crypto wallet) වාර 80කදී හොර රහසේම යවා තිබේ.
ඇය සහ අදාළ ත්‍රස්තවාදියා අතර සිදුවූ අන්තර්ජාල පණිවිඩ පරීක්ෂා කිරීමේදී, “හැමදාම ඔක්තෝබර් 7 වැනිදා වගේ ප්‍රහාර සිදුවෙනවා නම් මම කැමතියි” සහ “ඊශ්‍රායල සෙබළුන් මියයන පුවත් දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා” යනුවෙන් ඇය පවසා ඇති බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රස්ත කණ්ඩායම්වලට මුදල් සැපයීමේ වරදට ඇයට වසර 20ක උපරිම සිරදඬුවමක් හිමිවීමට නියමිතය.
Post Views: 1
Previous Post

ඇමරිකාවේ බලපෑම් මැද සිරියානු විදේශ ඇමති ලෙබනන නායකයන් හමුවෙයි!

Next Post

හොඳ නායකයෝ බිහිවෙන්නේ නීතිගරුක සමාජයකින් නියෝජ්‍ය කථානායකගෙන් විශේෂ කතාවක්!

Editor TTV News

Editor TTV News

Next Post

හොඳ නායකයෝ බිහිවෙන්නේ නීතිගරුක සමාජයකින් නියෝජ්‍ය කථානායකගෙන් විශේෂ කතාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved