• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කාන්තා-හිතකාමී සේවා ස්ථානවලින් එකක් ලෙස Sysco LABS නම් කරයි!

2 September 2026
in දේශීය, පුවත්
2026 සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම  කැපී පෙනෙන කාන්තා-හිතකාමී සේවා ස්ථානවලින් එකක් ලෙස Sysco LABS නම් කරයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිස්කෝ හි ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානය වන Sysco LABS ආයතනය, Satynmag විසින් සංවිධානය කරන ලද 2026 කාන්තා-හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කාන්තා-හිතකාමී සේවා ස්ථානවලින් එකක් ලෙස නම් කරනු ලැබ තිබේ. තාක්ෂණ කර්මාන්තය තුළ කාන්තාවන්ට සමාන අවස්ථා ලබා දෙමින් සහ ඔවුන්ගේ දිගුකාලීන වෘත්තීය ප්‍රගතිය අර්ථවත් ලෙස වර්ධනය කරමින් ආයතනය අත්කර ගෙන ඇති මෙම සුවිශේෂී සන්ධිස්ථානය, මෙරට ආයතනික සංස්කෘතිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීමේ අභිමානවත් හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වේ.
මීට පෙර 2023 වසරේදී ගෞරවනීය සඳහනකින් පිදුම් ලැබීමෙන් සහ 2025 වසරේදී “STEM ව්‍යාපෘතියේ හොඳම කාන්තාවන්” සඳහා වන විශේෂ සම්මානය දිනාගැනීමෙන් අනතුරුව, මෙවර මෙවැනි ඉහළම ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක්වීම, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන ගිය විධිමත් මානව සම්පත් ප්‍රතිපත්තිවල සැබෑ ප්‍රතිඵලයකි. කාන්තාවන්ගේ නියෝජනයෙන් ඔබ්බට ගොස් ඔවුන්ට ආයතන තුළ නායකත්වයට පිවිසීමට සහ තීරණ ගැනීමේ බලය හිමි කර ගැනීමට අවශ්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මෙහිදී මූලික වී ඇති අතර, එය මෙරට සෙසු ආයතනවලටද ආදර්ශවත් ප්‍රවේශයක් බවට පත්ව ඇත.
මෙම ඇගයීමත් සමඟ ඉදිරියේදී මෙරට තාක්ෂණික සහ ආයතනික ක්ෂේත්‍රය තුළ කාන්තා සක්‍රීය දායකත්වය තවදුරටත් පුළුල් වනු ඇති අතර, එය සමස්ත ආර්ථික සංවර්ධනයට මෙන්ම සමාජීය සවිබල ගැන්වීම් සඳහාද ප්‍රබල රුකුලක් වනු ඇත. තම භාවිතයන් තවදුරටත් ශක්තිමත් කරමින් සහ නවෝත්පාදන සංස්කෘතිය පුළුල් කරමින් ඉදිරියට පියමං කිරීමට Sysco LABS ආයතනය ගෙන යන මෙම ප්‍රවේශය, ශ්‍රී ලංකාවේ අනාගත සේවා ස්ථාන සංවර්ධන ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය මට්ටමින් තරගකාරී වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට ඉමහත් පිටුවහලක් වනු නිසැීය.
Post Views: 4
Previous Post

සීමා රහිත සිල්ලර වෙළඳාම තේමා කරගත් 2026 ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ සංසදය සැප්තැම්බර් 10 වන දින සිනමන් ලයිෆ් හිදී පැවැත්වේ!

Next Post

රටේ විශාලතම ක්‍රීඩා ඉසව්ව වන 40 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 11 දින ආරම්භ වෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved