• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට හදන තරුණ ජවය

SYU Youth Summit තරුණ සමුළු මාලාව දිවයින පුරා ක්‍රියාත්මක වේ

13 July 2026
in දේශීය, පුවත්
රට හදන තරුණ ජවය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘රට හදන තරුණ ජවය’ යන තේමාව යටතේ දිවයිනේ තරුණ තරුණියන් නායකත්වයට ගෙන ඒම අරමුණු කරගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන SYU Youth Summit වැඩසටහන මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පසුගිය මැයි මස 15 වන දින ආරම්භ වූ මෙම ජාතික වැඩසටහන, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වී ඇත.
මෙම සමුළු ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, අත්තනගල්ල, බියගම සහ දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්කඩුවාව සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් ගොඩනැගී ඇති වත්මන් ජනතා හිතවාදී රජය ආරක්ෂා කරගනිමින්, රටේ නව අභියෝගයන්ට මුහුණදීම සඳහා තරුණ බලය ඒකරාශි කිරීම සහ ඔවුන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ නායකයින් බවට පත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. තවද, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදෙසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කිරීමට රටට ආදරය කරන තරුණ ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම මෙහි අපේක්ෂාව වේ.
මෑතකදී කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති SYU Youth Summit සමුළුවට සහභාගී වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේ, රට තුළ සිදුවන පරිවර්තනීය වෙනස උදෙසා තරුණ තරුණියන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවයි. දූෂිතයන්ගෙන් රට ආරක්ෂා කරමින්, මහජන මුදල් හා දේපළ රැකගනිමින් ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කිරීමට තමන් කොන්දේසි විරහිතව කැපවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයට නව ජවයක් දෙමින් Run for Sri Lanka මීගමුව අර්ධ මැරතන් තරගය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

Next Post

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අනුස්මරණ පින්කමක්

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන්  මියගිය පිරිස සිහිපත් කරමින්  අනුස්මරණ පින්කමක්

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අනුස්මරණ පින්කමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved