දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට
නාවලපිටිය, ගඟබඩ දිය ඇල්ලේ ඊයේ (26) සවස් කාලයේදී දිය නෑමට ගිය පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.