• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම කෝන්වැවදී ලොරි රථයක ගැටුණු 77 හැවිරිදි යතුරුපැදිකරු රෝහලේදී එලොව යයි

22 October 2026
in දේශීය, පුවත්
තඹුත්තේගම කෝන්වැවදී ලොරි රථයක ගැටුණු 77 හැවිරිදි යතුරුපැදිකරු රෝහලේදී එලොව යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 ඔක්තෝබර් 21 වැනිදා උදෑසන තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුර–පාදෙණිය මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 77 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 3
Previous Post

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අද යළි සක්‍රීය කිරීමට අපේක්ෂා කෙරේ

Next Post

දෙණියායේදි බස් එකට යට වෙච්ච 56 හැවිරිදි පුද්ගලයා ගමක් හඬවමින් මෙලොව හැර යයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙණියායේදි බස් එකට යට වෙච්ච 56 හැවිරිදි පුද්ගලයා ගමක් හඬවමින් මෙලොව හැර යයි

දෙණියායේදි බස් එකට යට වෙච්ච 56 හැවිරිදි පුද්ගලයා ගමක් හඬවමින් මෙලොව හැර යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

22 October 2026
ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved