• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආනයනික මාළු සහ මාළු ආශ්‍රිත නිශ්පාදනයන්ගේ බදු මිළ ඉහළට

28 October 2020
in ව්‍යාපාර

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතාගේ ඉල්ලීම පරිදි, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 27 වනදා සිට දේශීය ටින්මාළු, කරවල හා උම්බලකඩ නිශ්පාදකයින්ට සහන ලබා දීම සදහා ආනයනය කරන මාළු සහ මාළු ආශ්‍රිත නිශ්පාදනයන්ගේ බදු මිළ ඉහළ දමා ඇති බව ධිවර අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කටු ගැලවු මසුන් හා අනෙකුත් මසුන්ගේ අළුත් හෝ ශිතකල මස් වල ආනයනික බද්ධ 10%කින් හෝ කිලෝ ක්‍රමයට රුපියල් 200ක යන දෙකෙන් වැඩි බදු ප්‍රමාණයද කටු ගැලවු මසුන් හා අනෙකුත් මසුන්ගේ මස් හැර හිමායිත මසුන් (රේගු සං.ව. 030354 මැකරල් මසුන් හා රේගු සං.අ. 030355යටතට වැටෙන ජැක් සහා රෝස් මැකරල්) යනාධි බද්ධයෙන් 10%කින් හෝ කිලෝ ක්‍රමයට රුපියල් 200ක යන දෙකෙන් වැඩි බදු ප්‍රමාණයදයක්ද අයකරනු ලබන අතර හාල්මැස්සන් කිලෝග්රූමයක් සදහා රුපියලක බදු මුදලක්ද, කරවල සදහා කිලෝග්රෑමයකට රු 127ක බදු මුදලක්ද උම්බලකඩ සහ ඒ සදහා ආදේශකයන්ට කිලෝ ක්‍රමයට රුපියල් 302 බැගින්ද බදු මිල වැඩි කර ඇත.

මේ අනුව රජය දේශීය ටින්මාළුකරුවන්ට (ආයතන 06 සදහා) විශේෂ පහසුකම් සපයන අතර එක කර්මාන්තශාලාවකින් දිනකට මාළු ටින් ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරනු ඇත.

කරවල සදහා කරවල නිශ්පාදකයන්ගේ සමුපකාර සංගම් වලට ධීවර සංස්ථාව හරහා මිළදී ගන්නා වු මාළු සහන මිලට සහ සතියක ණය කාලසීමාවක් යටතේ ලබා දීමට කටයුතු කරනු ඇත. උම්බලකඩ නිශ්පාදකයන්ටද විශාල සහන රැසක්ද ලැබෙනු ඇත. මේ රජය බලයට පත් වු විගසම දේශීය ටින්මාළු, කරවල හා උම්බලකඩ නිශ්පාදනය වර්ධනය කිරීම සදහා බදු ඉවත කල අතර ඉදිරි අයවැයෙන් තවදුරටත් වෙනත් සහන ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.

 

Post Views: 5
Previous Post

කොරෝනා ආසාදිතයින් 5396 දක්වා ඉහලට

Next Post

කොරෝනා ආසාදිතයින් 5731 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 5731 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved