• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේ මිල පහත වැටිම නිසා මාතලේ තේ ගොවින් අපහසුවට

5 September 2023
in දේශීය

පවතින අර්බුද හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අමු තේ දළු කිලෝ එකක මිල සිඝ්‍ර ලෙස පහත වැටිම නිසා දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් 2000කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ කැදවුම් කරු ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

මේ වන විට දිස්ත්‍රික්කයේ තේ කර්මාන්ත ශාලාවලින් අමු තේ දළු කිලෝ එකක් සදහා ගෙවන මුදල රුපියල් 110 දක්වා පහත වැටි ඇති බවත් පසුගිය කාලයේදි තේ මිල රුපියල් 180ක් පමණ වු බව හෙතෙම පැවසිය.

ඉන්ධන මිල ඉහළ යැම නිසා ප්‍රවාහන වියදම් අධීක විම.පොහොර ඇතුලු රසායන මිල අධික විම,සේවක හිගය සහ සේවක වැටුප් ඉහළ යැම ඇතුලු පාරිසරික හා දේශගුණික සාධක මත අස්වැන්න පහත වැටි ඇති බවත් නඩත්තු කිරිම්ද අපහසුවට පත්ව ඇති බව ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

අපයනයන ආදායමෙන් වැඩි විදේශ විනිමය රැගෙන එක තේ කර්මාන්තය පිළිබදව අදාළ පාර්ශ්වයන් මිට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවත් එසේ නොවුණහොත් තේ ගොවිතැනෙන් ජනතාව දිනෙන් දින ඉවත්ව යැමට ඉඩ ඇති බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 7
Previous Post

ගාල්ලේ මිතුරු සංසදය ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කරයි

Next Post

අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි – සෞඛ්‍ය අමාත්‍යාංශය

editor

editor

Next Post

අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි - සෞඛ්‍ය අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved