27 April 2024
#දේශීය

හදිසි ඖෂධ සදහා ටෙන්ඩර් කැඳවිමක් – තොරතුරු SPC වෙබ් අඩවියෙන්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතය.

මිළගණන් කැදවීමේ නිවේදනය හා අදාල සියළු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බව සියළුම සැපයුම්කරුවන්ට දැනුම් දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දෙයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *