27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

මාගේ නායකයා මෛත්‍රිපාලයි – දයාසිරි ජයසේකර කියයි

තමාට කොපමණ කැපිලි පැමිණිය ද ඒවා විද දරාගෙන ඉදිරියට යාමට ශක්තියත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තමා ජනතාව වෙනුවෙන් නැගී සිටින ජනතාව අතර සිටින පුද්ගලයා බවයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡාව අපගේ youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *