• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රථම වරට මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලිය අද පස්වරුවේ මීගමුවේදී ඇරඹේ

31 May 2026
in පුවත්, විදෙස්
ප්‍රථම වරට මෙරටදී පැවැත්වෙන  ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලිය  අද පස්වරුවේ මීගමුවේදී ඇරඹේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

තායිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන ලෝක ප්‍රකට ‘ජාත්‍යන්තර තායි සටන් කලා තරගාවලිය’ (ITMA) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි සංවිධායක මණ්ඩලය සඳහන් කරයි. මෙම සුවිශේෂී ජාත්‍යන්තර තරගාවලිය අද (31) මීගමුව ගෝල්ඩි සෑන්ඩ්ස් (Goldi Sands) හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක උත්සවය අද පස්වරු 5:30ට ආරම්භ වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ සටන් කලා ඉතිහාසයේ මෙන්ම ක්‍රීඩා සංචාරක කර්මාන්තයේ ද සුවිශේෂී කඩඉමක් වනු ඇත. World Muay Thai Organization (WMO), World Muay Boran Federation (WMBF) සහ Universal Boxing Federation (UBF) වැනි ලොව ප්‍රමුඛතම සටන් කලා පාලක මණ්ඩලවල නිල අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රමිතීන් පාලනය කරනු ලබන්නේ ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් විසිනි. WMO Muaythai Lanka සංවිධානයේ සභාපති දුෂාන්ත පෙරේරා මහතා විසින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිල අනුමැතිය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය සහ Kru Muaythai Association (KMA) ද මීට දායකත්වය දක්වයි. මෙම තරගාවලිය සඳහා රටවල් 15කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර ක්‍රීඩකයින් 120කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විටත් රුසියාව, පිලිපීනය, ඔස්ට්‍රේලියාව, හොංකොං සහ දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් මීගමුව නගරය වෙත පැමිණ ඇති අතර ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු යොදා තිබුණි. මෙම තරඟාවලිය හරහා ආසියානු කලාපීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ අලුත් සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ.

Post Views: 11
Previous Post

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 50 ඉක්මවූ තද වැසි

Next Post

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තරුණ දක්ෂතා ජනතා සේවයට ජාතික තරුණ සේවා සභාවෙන් පළාත් 9කදීම ලස්සන දන්සලක්

Editor TTV News

Editor TTV News

Next Post

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තරුණ දක්ෂතා ජනතා සේවයට ජාතික තරුණ සේවා සභාවෙන් පළාත් 9කදීම ලස්සන දන්සලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved