• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තලපති විජේ තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දී ඉතිහාසය අලුත් කරයි

11 May 2026
in පුවත්, විදෙස්
තලපති විජේ තමිල්නාඩුවේ  නව මහ ඇමති ලෙස දිවුරුම් දී  ඉතිහාසය අලුත් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දින පහක් පුරා ඇදී ගිය දේශපාලන අර්බුදය නිමා කරමින් දකුණු ඉන්දීය සුපිරි තරුවක වන තලපති විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නේය. චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දහස් සංඛ්‍යාත ජනතාවගේ ඔල්වරසන් මැද පැවැති මෙම උත්සවයේදී ඔහු තමිල්නාඩුවේ 9 වැනි මහ ඇමතිවරයා ලෙස ඉතිහාසයට එක්විය. මෙම සුවිශේෂී අවස්ථාවට ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක් සහභාගී වීම විශේෂත්වයකි.
පසුගියදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී විජේගේ ‘තමිලග වෙට්‍රි කලහම්’ පක්ෂය ආසන 108ක් ජයග්‍රහණය කළද, රජයක් පිහිටුවීමට අවශ්‍ය වූ ආසන 118ක බහුතර බලය ලබා ගැනීමට ඔවුන්ට තවත් ආසන කිහිපයක සහාය අවශ්‍ය විය. පසුව ඉන්දීය ජාතික කොංග්‍රසය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මුස්ලිම් ලීගය ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විජේ වෙත සිය ලිඛිත සහාය පළ කිරීමත් සමඟ මෙම නව රජය පිහිටුවීමට මග විවර විය. විජේ සමඟින් ඔහුගේ පක්ෂයේ තවත් නායකයින් නව දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දුන්හ.
මෙම පත්වීම තමිල්නාඩු දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ දශක පහකට වැඩි කාලයක් එරට පාලනය කළ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක වන DMK සහ AIADMK යන පක්ෂ දෙකම නොවන රජයක් බලයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන බැවිනි. සිනමා තිරයේ විස්කම් පෑ විජේ දැන් සැබෑ දේශපාලන පිටියේ සිය ජනතාව වෙනුවෙන් වැඩ ආරම්භ කර ඇති අතර, නව මහ ඇමතිවරයා ලෙස ඔහු ඉටු කිරීමට යන කාර්යභාරය දෙස මුළු ඉන්දියාවම මෙන්ම ලොව පුරා සිටින ඔහුගේ රසික රසිකාවියන් මහත් බලාපොරොත්තු සහිතව බලා සිටිති.
Post Views: 4
Previous Post

බලශක්ති අර්බුදයට මුහුණ දීමට ඉන්දියාවෙන් දැඩි පියවරක් නිවසේ සිට වැඩ කිරීම යළි ක්‍රියාත්මක කරන ලෙස මෝදිගෙන් උපදෙස්

Next Post

උදය ගම්මන්පිල අද ත්‍රස්ත මර්දන ඒකකය හමුවට කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම පරිගණක මත පැටවීමට උත්සාහ කරන බවට  චෝදනා මුදල් කමිටු වාර්තාව දැඩි විවේචනයට

භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම පරිගණක මත පැටවීමට උත්සාහ කරන බවට චෝදනා මුදල් කමිටු වාර්තාව දැඩි විවේචනයට

11 May 2026
භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක  කොල්ලය පිටුපස අබිරහස් දුරකථන ඇමතුමක්:

මැදපෙරදිග අර්බුදය නිමා කිරීමට  ඉරානය එවූ යෝජනා මාලාව  ඩොනල්ඩ් ට්‍රම්ප් සහමුලින්ම  ප්‍රතික්ෂේප කරයි

ආරක්ෂිත හිස්වැසුම් නැතිව  යතුරුපැදියෙන් වැඩ දැමූ තරුණියන් තිදෙනා කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම පරිගණක මත පැටවීමට උත්සාහ කරන බවට  චෝදනා මුදල් කමිටු වාර්තාව දැඩි විවේචනයට

භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම පරිගණක මත පැටවීමට උත්සාහ කරන බවට චෝදනා මුදල් කමිටු වාර්තාව දැඩි විවේචනයට

11 May 2026
භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක  කොල්ලය පිටුපස අබිරහස් දුරකථන ඇමතුමක්:

භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක කොල්ලය පිටුපස අබිරහස් දුරකථන ඇමතුමක්:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved