• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලවතුගොඩ කෝටි 6කට අධික කොල්ලයේ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ඇරඹේ!

2 September 2026
in දේශීය, පුවත්
කුඩු අවිශ්කගේ ජාවාරම කරගෙන යන්න කොහුවල පොලිසියෙන් කප්පම් අරගෙන…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ගුවන් ටිකට්පත් හා වීසා නිකුත් කරන ආයතනයකට ඊයේ (01) පස්වරුවේ කඩා වැදුණු පුද්ගලයින් සිව්දෙනෙකු විසින් රුපියල් කෝටි 6කට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති අතර, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන සුදු පැහැති කුඩා මෝටර් රථයකින් පැමිණ ඇති මෙම සැකකරුවන්, ආයතනයේ හිමිකරු සහ සේවකයින්ට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර ඇත. එහිදී එක් සේවකයෙකුට පහර දී ඇති අතර, ආයතනයේ තිබූ රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් මෙන්ම ආයතන හිමිකරු පැළඳ සිටි රන් මාල 4ක් සහ රන් මුදු 3ක්ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගිය මෝටර් රථය සහ කොල්ලය සිදුවූ ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පදනම් කරගනිමින් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Post Views: 1
Previous Post

කුඩු අවිශ්කගේ ජාවාරම කරගෙන යන්න කොහුවල පොලිසියෙන් කප්පම් අරගෙන…

Next Post

වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීමට නව තාක්ෂණික විසඳුම් ගිවිසුමකට අත්සන් තබයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved