වනඅලි සහ දුම්රිය ගැටීම වැළැක්වීම සඳහා නව තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ මෙම ගිවිසුම්ගත වීම සිදු කර ඇත.
Post Views: 0