• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංජා කිලෝ 754ක් සමඟ 57 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

17 October 2026
in දේශීය, පුවත්
ගංජා කිලෝ 754ක් සමඟ  57 හැවිරිදි සැකකරුවෙකු  අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තණමල්විල, අරඹේකෙම ප්‍රදේශයේ නිවසක තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 754ක් සමඟ 57 හැවිරිදි පුද්ගලයකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවයි. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියන ගංජා තොගය නිවසේ කාමරයක තිබී සොයාගෙන ඇත.
හම්බෙගමුවේ “බතලහීන් මහත්තයා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයාට අයථා වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශන පවතින බවත්, ඔහුට අයත් දේපළ කිහිපයක් මීට පෙර තහනම් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී සැකකරු මහා පරිමාණ ගංජා ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 4
Previous Post

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා U17 කණ්ඩායමට විශිෂ්ට ජයක්!

Next Post

AI ආරක්ෂාවට නව නීති ගෙන ඒමට Anthropic සමාගමෙන් යෝජනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් මිලියන 5,886ක වියදමින් රත්නපුර නව නගරයේ නිල නිවාස ඒකක 200ක  මහල් සංකීර්ණයක්

20 October 2026
සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට මාතර නාවිමන සාර්ක් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරයි

මිලියන 75ක වත්කම් චෝදනාවට බෙල්ල මුලටම හිරවූ විමල්ගේ නඩුව ලබන 29 වැනිදා යළි කැදවයි!

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 75.64කින් පහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 පළමු මාස 9 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

19 October 2026
ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved