• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය ගොල්ෆ් තරගාවලියේ නව වාර්තාවක්ද තබමින් තන්ගරාජා කිරුළ පළඳියි!

10 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ප්‍රථම  වෘත්තීය ගොල්ෆ් තරගාවලියේ නව වාර්තාවක්ද තබමින් තන්ගරාජා කිරුළ පළඳියි!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර දිගන වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්ගේ සංගමයේ (PGTSL) මංගල තරඟාවලිය වන ‘E-Wis’ ශූරතාවලිය ඉතා උත්කර්ෂවත් ලෙස නිමාවට පත්වූ අතර, එහි ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ක්‍රීඩක එන්. තන්ගරාජා සමත් විය. දින තුනක් පුරා පැවැති මෙම තරඟාවලියේදී තන්ගරාජා තමා සහභාගී වූ සෑම වටයකම අතිවිශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සමස්ත ලකුණු 209ක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන්ම තරඟාවලියේ පළමු දිනයේදී ලකුණු 65ක් ලබාගනිමින් ඔහු තැබූ දක්ෂතාවය, දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේ ඉතිහාසයට එක්වූ තවත් සුවිශේෂී වාර්තාවක් ලෙස සටහන් විය. තන්ගරාජාගේ දින තුනේ ලකුණු සටහන අනුව පළමු දිනයේදී ලකුණු 65ක්ද, දෙවන දිනයේදී ලකුණු 70ක්ද, තුන්වන දිනයේදී ලකුණු 74ක්ද ලෙස සමස්ත ලකුණු 209ක් ලබා ගනිමින් මෙම තරඟාවලිය ජයග්‍රහණය කළේය. තරඟාවලියේ ආරම්භයේ සිටම සෙසු ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තරඟාවලිය පුරාම ආධිපත්‍යය පැතිරවීමට තන්ගරාජා සමත් වූ අතර, දිවයිනේ දක්ෂතම ගොල්ෆ් ක්‍රීඩකයින් 41 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරඟාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය.
තරඟාවලියේ නිල මාධ්‍ය සහකරු ලෙස TTV Media කටයුතු කළ අතර, ශ්‍රී ලංකා වෘත්තීය ගොල්ෆ් සංචාරය (PGTSL) මඟින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.
– තරඟාවලියේ ලකුණු පුවරුව සහ තොරතුරු
https://pgtofsrilanka.com/ වෙබ් අඩවිය ඔස්සේ
ක්‍රීඩා ලෝලීන්ට නැරඹිය හැකිය.
Post Views: 5
Previous Post

ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේ දැවැන්ත මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවයි

Next Post

බ්‍රසීල ජාතිකයෙකු සිරකර තබා කප්පම් ඉල්ලූ තිදෙනෙක් උණවටුනේදී කොටුවේ

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රසීල ජාතිකයෙකු සිරකර තබා  කප්පම් ඉල්ලූ තිදෙනෙක්  උණවටුනේදී කොටුවේ

බ්‍රසීල ජාතිකයෙකු සිරකර තබා කප්පම් ඉල්ලූ තිදෙනෙක් උණවටුනේදී කොටුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved