27 April 2024
#දේශීය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 97 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 36 ලැබුණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *