27 April 2024
#දේශීය

විමල් වීරවංශ ලියූ “නවය; සැඟවුණු කතාව” කෘතිය අද එළිදක්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය අද (25) සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය.

කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වන අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *