• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොලේ නරක් වෙලා

21 June 2018
in ක්‍රීඩා

ගොවි ජනතාවට, ව්‍යාපාරික ප‍්‍රජාවට කිසි සහනයක් නොදෙන වත්මන් ආණ්ඩුව මියගිය කොටින්ට වන්දි ගෙවීම ආණ්ඩුවේ මොලේ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) බොරැල්ලේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදිය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව විසින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමටයි මේ වන්දි ගෙවීම් සිදු කරන බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේ “අද මේ ආණ්ඩුව මියගිය කොටින්ට වන්දි ගෙවීමට තීන්දු ගන්නවා. විශාල අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කරන්න මාසයකට රුපියල් කෝටි 50ක් වැය කරනවා. සබීතාගේ බිල්ඩිමට නිකරුණේ කුලී ගෙවනවා. ඔවුන් මේ අනුවණ – තකතිරු වැඩ සියල්ල කරන්නේ ජනතාවගේ බදු මුදල්වලිනුයි. එනිසා මෙවැනි අනුවණ – තකතිරු වැඩ කරන්න ආණ්ඩුවකට මේ රටේ ජනතාව තවදුරටත් බදු ගෙවිය යුතු නැහැ. මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඇයි ජනතාව බදු ගෙවන්නේ ? විද්‍යාත්මකව පත් කරපු එකම ඇමතිටත් අලියෙක්වත් එලවා ගන්න බැරිනම් ඇයි මේ අය නඩත්තුවට ජනතාව බදු ගෙවන්නේ? ඒ නිසා මේ රටේ ජනතාව සාමූහිකව තීරණය කරන්න ඕනේ ‘හැකි පමණ මේ ආණ්ඩුවට බදු ගෙවීමෙන් අපි වැළකිය යුතුයි ’ කියා. එහෙම කරලා මේ බදු මුදල්වලින් සිදු කෙරෙන අනුවණ – තකතීරු වැඩවලට අපේ අප‍්‍රසාදය පළ කළ යුතුයි ’’ යැයි වීරවංශ මහතා කියා සිටියේය.

Post Views: 8
Previous Post

ඥානසාර හිමියන් ඡන්දේ ඉල්ලන්නේ නෑ

Next Post

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

editor

editor

Next Post

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved