• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම ආකාරවරයා කලාප අධ්‍යාපන කාර්යාලයේ අඩු පාඩු සොයා බලයි

7 September 2022
in දේශීය

සිමිත ඉඩකඩක පවත්වාගෙන යනු ලබන මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ අඩුපාඩු සොයා බැලිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කලාප කාර්යාලයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

කලාප කාර්යාලයේ අඩුපාඩු සොයා බැලු ආණ්ඩුකාරවරයා කාර්යාල පරිශ්‍රයේ පවතින ඉඩකඩ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට සාකච්ඡා කරන බවද මෙහිදි පැවසිය.

මෙම අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධිපති අමිල් නිරෝෂන් , පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂීකා විජයන්ති ජයසුරිය යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 6
Previous Post

පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවුණා – ඇමති රොෂාන්

Next Post

ඇමති කටු සූප්පු නොකර මන්ද පෝෂණය නැති කරන්න – විපක්ෂනායක

editor

editor

Next Post

ඇමති කටු සූප්පු නොකර මන්ද පෝෂණය නැති කරන්න - විපක්ෂනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved