27 April 2024
#දේශීය

මැලේයාව තුරන් කල රටක්’ ලෙස ලබා ඇති සහතිකයත් නැතිවෙන ලකුණු – රවි කුමුදේශ්

අවුරුදු 14කට පස්සේ අපේ රටේ මැලේරියා මරණයක් වාර්ථා වන බවත් මැලේයාව තුරන් කල රටක්’ ලෙස ලබා ඇති සහතිකයත් නැතිවීමට බොහෝ ඉඩ ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ලෝක මැලේරියා දිනය සමරන අද දවසේදී, සෞඛ්‍ය අමාත්‍යාංයේ හැමෝම, බොරු උත්සව පවත්වන එක නවතා මිය ගිය රෝගියාගේ තොරතුරු සොයා ගත යුතු බව හෙතෙම පැවසිය.

රෝගියා මිය ගොස් අදට දින 10 ක් වන අතර තවම ආශ්‍රිතයන් හොයන වැඩසටහනක් බිමේ ක්‍රියාත්මක නොමැති බව හෙතෙම අනාවරණ කලේය.

ආශ්‍රිතයන්ට අදාල එකම එක පරපෝශිතයා සමීක්ෂණයක්වත් තවම පටන් නොගෙන අතර මැලෙරියාවත් රටට ප්‍රශ්ණයක් වෙනතුරුද අපි බලාගෙන සිටින්නේ බව කුමුදේශ් මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *