27 April 2024
#දේශීය

වැඩි කල ඉන්ධන කෝටාව එලෙසම ක්‍රියාත්මකයි -බලශක්ති අමාත්‍යංශය

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කලේ ඊයේ (24) විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *