• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිරිසිදු නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ

24 June 2018
in ක්‍රීඩා

ඉරිදි ජනාධිපතිවරණයේදී කිසිවෙකු අපට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එජාපය තුළ සිටින තරුණ දේශපාලන නායකත්වයක් තුළින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඇතිවිය හැකි බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතිකපක්ෂය තුළ රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන වශයෙන් පිරිසිදු නායකයින් සිටින බවත් එම නායකයින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහ මෙහෙයවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 6
Previous Post

නවෝත්පාදන කර්මාන්ත නිමැවුම්වලට පාසල් දරුවන් යොමු කළ යුතුයි

Next Post

පොහොට්ටුව පරාජය කරනවා

editor

editor

Next Post

පොහොට්ටුව පරාජය කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved