27 April 2024
#ක්‍රීඩා

පොහොට්ටුව පරාජය කරනවා

වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) කොත්මලේ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ගැටෙමින් ඉදිරියේදී පොහොට්ටුව පරාජය කිරීමට කටයුතු කරන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *