• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙවර කොරෝනා වෛරස් සාන්ද්‍රණය වෙනස් බව – රජයේ වෛද්‍ය නිලදාන්ගේ සංගමය කියයි

30 October 2020
in දේශීය

කොරෝනා රෝගය ඉති සිඝ්‍ර යෙන් මේ වන විට ව්‍යාප්ත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවර මෙම වෛරසයේ ජෛව විවිධත්වය පරික්ෂා කිරීමේදී එහි සාන්ද්‍රණය ඉතා ප්‍රබල බව දැනගන්නට ලැබුණු බවයි. එය කන්දකාඩු හි ව්‍යාප්ත වු කොරෝනා වෛරසයට වඩා වෙනස් බව ඔහු කියා සිටියේය. ඒ අනුව මෙම වෛරසය ඇති පුද්ගලයාගෙන් බොහෝ පිරිසකට එය බෝවීමේ හැකියාව වැඩි බව හෙතෙම පැවසිය.

රට තුළ දැන් කොරෝනා උප පොකුරු බිහිවීමේ විශාල තර්ජනයකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතර මිනුවන්ගොඩ ‍ප‍්‍රදේශයෙන් වාර්තා පොකුරෙන් පසු එහි උප පොකුරු ගණනාවක් ස්ථාන කිහිපයකින් වාර්තා වූ බවද අලුත්ගේ මහතා කියා සිටියේය.

එසේම රට පුරා ප්‍රදේශ කිහිපයක රෝගීන් විස්සක් තිහක් පමණ වාර්තා වන වාර්තා වන පොකුරු තිබෙන බවත් එය සෞඛ්‍ය අංශය වල පාලනයෙන් පිරිහෙන්නට නො දී පවත්වා ගෙන යා යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට යාමට උත්සාහ උත්සාහ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඒ මහතා තමන් සමග තම නිවසට කොරෝනා වෛරසය ගෙන ගොස් වැඩිහිටියන් ගර්භණී මව්වරුන් එම වෛරසයට ගොදුරු නොකිරීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.

Post Views: 12
Previous Post

කොරෝනා ආසාදිතයින් 6627 දක්වා ඉහලට

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 6946 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 6946 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved