• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිරට පොලිස් කොට්ඨාශ රැසකට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

9 July 2022
in දේශීය

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.

ඊයේ (08) රාත්‍රි 9 ට මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බව පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Post Views: 13
Previous Post

පවතින ඉන්ධන අර්බුධය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් සහන සලසන්න -අගමැති

Next Post

ශ්‍රී ලංකාවේ “හේමාස්” ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ "හේමාස්" ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved