27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය ඉවත් කළේ ඡන්දේ තියන්න නෙමෙයි – රෝහිත අබේගුණවර්ධන කියයි

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැද්දේ මැතිවරණයක් පවත්වන්නට නොහැකි බවත් රටේ පනවා තිබු ඇඳිරි නීතිය ඉවත් කළේ මැතිවරණය පැවැත්වීමට නොවන බව රෝහිත අබේගුණවරධන මහතා පවසයි.

ඒ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමඟ විවිධ චෝදනා නැගීමට ඇතැම් පිරිස් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය රටින් තුරන් වු වහාම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කල යුතු බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *