• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව සතියට දින දෙකක් වැඩ නෑ

29 June 2022
in දේශීය

නැවත දැනුම් දෙන තුරු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල විවෘත නොකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ඉන්ධන අර්බුදය හමුවේ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටලු මතුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් රියැදුරු බලපත්‍ර අලුත් කිරීම් සඳහා පමණක් මාර්ගගතව වෙන් කර ගැනීම සිදු කර ඇති සේවාලාභීන් සඳහා වේරහැර රියැදුරු බලපත්‍ර කාර්යාලයත්, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල බ්‍රහස්පතින්දා දින විවෘත කර තබනු ඇති.

රියදුරු බලපත්‍ර සම්බන්ධ කාරණා සඳහා ලබන 01 වැනිදාට වේලාවන් වෙන් කර ගත් සේවාලාභීන්ට සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පෙරවරුවේ පැමිණිමෙන් අදාළ කාර්ය ඉටු කර ගත හැකි අතර එසේ පැමිණීමේ දී ඉහත දිනවල වේලාව වෙන් කිරීමේ කෙටි පණිවුඩය ඉදිරිපත් කිරීම ද අනිවාර්ය බවයි.

සේවාවන් පිළිබඳ යම් පැහැදිලිකර ගැනීමක් අවශ්‍ය වන්නේ නම්, කාර්යාලීය දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා පහත දුරකථන අංකයන් අමතන ලෙස ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව සේවාලාභීන්ට දන්වා සිටී.

වාහන ලියාපදිංචි කිරීම් සහ පැවරීම් සඳහා රියදුරු බලපත්‍ර සඳහා -070 7 677 877

රියැදුරු බලපත්‍ර සඳහා – 070 7 677 977

කාර්යාලිය රාජකාරී වේලාවෙන් පසුව විමසීම් WhatsApp/Viber/SMS පණිවිඩයක් මගින් ඉහත අංකවලටම ලබා දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

Post Views: 16
Previous Post

මැලේසියාවේ ආගමික සංවිධාන කිහිපයකින් ශ්‍රී ලංකාව සඳහා ඖෂධ පරිත්‍යාග කරයි

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයෙන් පසු තවදුරටත් සහාය දෙනවා – ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ

editor

editor

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයෙන් පසු තවදුරටත් සහාය දෙනවා - ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved