• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන කුහකයින් නිසා රත්නපුරේ සංවර්ධනය හැමදාම පිටුපසට ගියා – රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල්

31 July 2023
in දේශීය

දේශපාලන කුහකයින් ගේ කකුලෙන් ඇදීම, කඩාකප්පල් කාරී වැඩ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධනය හැමදාම පිටුපසට ගිය බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නිවිතිගල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අවංකවම රටට ආදරේ කරන දේශපාලඥයින් දැන් රටට අවශ්‍ය බවත් සෑම පක්ෂයකම හොරු සහ අවංක පුද්ගලයින් සිටිනා බවත් ඔවුන්ව තෝරා බේරා වටිනා ඡන්දය භාවිතා කරන ලෙසයි.

පරිනත අමාත්‍යවරුන් දොඩම්ගොඩ බදා ගත් අයුරින් සියල්ල බදා නොගෙන තරුණ අමාත්‍යවරුන් හට වගකීම් පැවරිය යුතු බව හෙතෙම අවධාරණය කරන ලදි.

යම් යම් තීන්දු වල ප්‍රථිපල නිසි කල නොලැබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධූරය හැර යාමට සිදු උවත් එය රැක ගැනීම උදෙසා කිසි කළෙක ජනාවට වංධ හිසා නොකල බවත් සම්පූර්ණ ප්‍රජාත්‍රන්තවාදීව කටයුතු කල බව ප්‍රේමලාල් මහතා සිහිපත් කලේය.

එසේම ආර්ථිකමය අතින් ගත් කළ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉතිහාසයේ වැඩිම දල දේශිය නිෂ්පාදිතය වාර්තා කල බවත් ( 2010, 2011 – 8.6% – 8.7%) වර්ෂ වලදී. යම් යම් ස්භාවික උපද්‍රව ගැටලු නිසා සමහර අවස්ථා වලදී දල දේශිය නිෂ්පාදිතය අඩාල වූ බවය. මහින්ද රාජපක්ෂ යුගයේ රට සීග්‍ර සංවර්ධනයක් සිදුවූ බවත්, ඉන් පසු පැමිණි යහ පාලන නඩය විසින් රට නැවත ප්‍රපාතයකට ඇද දැමූ බවත්ය. එසේම දුර්වල වූ ආරථිකයක් සහිත රටක් නැවත භාර ගනිමින් රට ස්ථාවර කිරීමට යාමේදී කොරෝනා වසංගතය පැමිණි සියලුම කටයුතු අඩාල වූ බවත්, එසේම මෙය ශ්‍රි ලංකාවට පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පවසන ලදි.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා, ප්‍රාදේශීය දේශපාලන නියොජිතයින් සහ ඇලපාත, කහවත්ත, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 න නියෝජනය කරමින් ශාඛා සමිති නියොජිතයින් විශාල පිරිසක් සහභාගී විය.

Post Views: 20
Previous Post

දේශපාලන කල්ලි භේද ගමේ තියාගන්න එපා – දුමින්දගෙන් ගමේ දේශපාලනයට අවවදායක්

Next Post

පාකිස්ථානයේ දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්.. 44 ක් මරුට

editor

editor

Next Post

පාකිස්ථානයේ දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්.. 44 ක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved